ගෘහ විද්‍යාව බහුවරණ ප්‍රශ්ණ පත්‍රය
2016 (O/L)
Key Verified MCQ School
වැදගත් උපදෙස්
-
ප්‍රශ්න පත්‍රය හුවමාරු කිරීමෙන් හෝ Devices කිහිපයකින්
භාවිතා කිරිමෙන් ඔබගේ ප්‍රශ්න පත්‍රයට පිවිසීම අවහිර වනු ඇත.
-
ඔබ මුදල් ගෙවා ලබාගත් මෙම ප්‍රශ්න පත්‍රය අන්සතු කිරීමෙන් වලකින්න.
-
ඔබගේ පුද්ගලික තොරතුරු ඉහලින්
දිස්වන බැවින් ප්‍රශ්න පත්‍රය අන් අය සමග හුවමාරු කලහොත් ඔබගේ පුද්ගලික තොරතුරුද ඒ
සමග හුවමාරු වන බැවින් එම තොරතුරු ඔවුන් අතට පත්වේ. එබැවින් කිසිමවිටක ප්‍රශ්න පත්‍රය
වෙනත් අය සමග හුවමාරු කරගැනීමෙන් වලකින්න.
පිළීතුරු ලිවීමට උපදෙස්
-
එක්වරක් පිළිතුර තේරූ පසු යලි එම පිලිතුර වෙනස් කල
නොහැක.
-
නියමිත කාලයට පෙර ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු සැපවුයේ නම්
Get your score මත ටච් කරන්න.
-
නියමිත කාලය ගෙවී ගිය පසු ඔබගේ ලකුණු ස්වයංක්‍රියාව දිස්වනු
ඇත.
-
ඔබට නැවත පිළිතුරු ලිවීමට අවශ්‍යය නම් Retake
Paper යන්න මත ටච් කරන්න.
-
ප්‍රශ්ණ අංක පිළිවෙලට පිළිතුරු සැපයීම අවශ්‍යය නොවේ.
Sharing this file is prohibited. Your personal information
is visible and sharing may lead to your account being blocked.
01. ග්ලුකෝස් අණු දෙකක් සංයෝජනය වී සෑදෙනුයේ,
02. පලතුරුවල අඩංගු කාබොහයිඩ්‍රේට දෙකකි.
03. තන්තුමය ආහාරවල ප්‍රධාන වශයෙන් අඩංගු කාබොහයිඩ්‍රේය වනුයේ,
04. ධාන්‍යවල බහුලව අඩංගුවන පෝෂක දෙකකි,
05. මේදය අඩංගු පලතුරකි,
06. සන්තෘප්ත මේද අම්ල දෙකකි,
07. විටමින් B හි රසායනික නාමය වනුයේ,
08. මූත්‍ර සමග සිරුරෙන් බැහැර වන විටමිනයකි,
09. නිරක්තය ඇතිවීම කෙරෙහි බලපාන පෝෂණ ඌනතා දෙකකි,
10. X නැමති පෝෂකය මගින් ඉටුවන කෘත්‍ය කිහිපයක් පහත දැක්වේ.
- ශක්තිය සැපයීම.
- ප්‍රතිශක්තය ඇති කිරීම.
- හෝර්මෝන නිපදවීමට අවශ්‍ය වීම.
- රුධිරය නිෂ්පාදනයට අවශ්‍ය වීම.
'X' වනුයේ,
11. වඩාත්ම පෝෂ්‍යදායී උදේ ආහාරවේල මින් කුමක්ද ?
12. ප්‍රෝටීන් පරිපූරක ආහාරයක් නො වනුයේ මින් කුමක්ද ?
13. ආහාර සකස් කිරීමේ ක්‍රියාවලියේ දී අනුගමනය කළ යුතු නිවැරදි අනුපිළිවෙළ වනුයේ,
14. ජෙලටිනීකරණය සිදුවන්නේ මින් කුමන අවස්ථාවේදී ද?
15. ග්‍රහණිය තුළ සිදුවන ජීරණ ක්‍රියාවක් වන්නේ මින් කුමක්ද ?
16. කාබෝහයිඩ්‍රේට ජීරණක එන්සයිම පමණක් ඇතුළත් කාණ්ඩය වනුයේ මින් කුමක්ද ?
17. බැක්ටීරියා වර්ධනයට වඩාත් හිතකර උපස්‍තරයක් වනුයේ,
18. යොවුන්විය තුළ ශීඝ්‍ර කායික වර්ධනයක් සිදු වේ.යොවුන්වියේ පිරිමි දරුවකුගේ වර්ධන නැග්ම පෙන්වන වයස් පරාසය
සාමාන්‍යයෙන්,
19. ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය ස්‍රාවය වනුයේ,
20. පරිණත ඩිම්බයක් සංසේවනය වනුයේ,
21. පහත දැක්වෙනුයේ පූර්ව ප්‍රසව සංවර්ධනය හා සම්බන්ධ සිසුවියක විසින් ලියන ලද සටහනකින් උපුටා ගත් වැකි
කිහිපයකි.මින් නිවැරදි වැකිය තෝරන්න.
22. ගර්භණී අවධියේ අවදානම් සධකයකි,
23. මාතෘ සායනයකට පැමිණි මුල් දිනයේදී පමණක් කරනු ලබන පරීක්ෂණයකි/පරීක්ෂාවකි,
24. ශ්‍රී ලංකාවේ අඩු බර උපතක් ලෙස හදුන්වනුයේ දරුවාගේ උපත් බර,
25. නවජ දරුවා ලෙස හදුන්වනුයේ,
26. ළදරුවකු ට මාස 6 ක් වන විට අතිරේක ආහාරවල ට හුරුකිරීමේදි පළමු වෙන් ම දිය යුත්තේ,
27. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අනුව ළදරුවකු ට මාස නවය සම්පුර්ණවත් ම දිය යුතු එන්නත වනුයේ,
28. විවෘත පැතලි මූට්ටුවක් මැසීමේදි,
29. නූල ඉදිකටුවෙහි වාර කිහිපයක් පටලවා,ඉදිකටුව ඇද, මැස්ම අවශ්‍ය ස්ථානය ට ගෙන මසනුයේ,
30. කපු කෙදි හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය මින් කුමක්ද ?
31. කෘතිම කෙදි කාණ්ඩය ට අයත් පොලිමයිඩ කෙන්දකි.
32. උපාංග නිර්මාණය සදහා අවශ්‍ය වන මෙවලම් දෙකක් වන්නේ,
33. ඇදුම් නිර්මාණයේදී සිසුන් විසින් අනුගමනය කරන ලද පියවර කිහිපයක් පහත දැක්වේ. මින් නිවැරදි පියවර කුමක්ද ?
34. ළමා ගවුමක කද කොටස මැසීමේ නිවැරදි අනුපිළිවෙළ වනුයේ,
35. ළමා ගවුම හා සම්බන්ධව සිසු සටහනකින් උපුටා ගත් වැකි කිහිපයක් පහත දැක්වේ. මින් නිවැරදි වනුයේ කුමක්ද ?
36. නිවෙස් කිහිපයක දක්නට ලැබුණු ලක්ෂණ සමහරක් පහත දැක්වේ.මින් යෝග්‍ය නොවන ලක්ෂණය කුමක්ද ?
37. කලා මූලිකාංගයකි,
38. මින් සිසිල් වර්ණ කාණ්ඩය වනුයේ,
39. මෝස්තර මූලධර්මයක් වන රිද්මය පෙන්නුම් කරන අවස්ථාවකි,
40. විස්තෘත පවුලක ජීවත්වීමේ වාසියකි,
ඔබගේ අදහස් හෝ ඔබට ඇතිවන ගැටලු 076 – 44 78 365 අංකයට WhatsApp පණිවිඩයකින් යොමු
කරන්න.